Header Ads

Breaking News
recent

millennium challenge corporation

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම ශ්‍රී ලංකාව තුළ ළඟදීම ක්‍රියාත්මක කිරීමට සූදානම් බව දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු බාර ඇමෙරිකානු සහකාර ලේකම් ඇලිස් ජේ. වොල්ස් මහත්මිය සඳහන් කළාය.

ඇය මේ බව සඳහන් කළේ මෙම කලාපයේ චීන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වොෂින්ටන් නුවරදී අදහස් පළ කරමිනි.

ශ්‍රී ලංකාව සමඟ මෙම ගිවිසුම් ක්‍රියාත්මක කිරීමේදී ඉඩම් ලියාපදිංචි කිරීම හා ආර්ථික වර්ධනය පුළුල් වනු ඇති බවද ඇය පැවසුවාය.

ඉන්දියාව මේ ගැන දක්වන උනන්දුව පිලිබදව තම රට අවධානයෙන් පසුවන බවද ඇය එහිදී සඳහන් කළාය.


No comments:

Powered by Blogger.