Header Ads

Breaking News
recent

ජයග්‍රහණයට පියවරු ගොඩයි - පරාජය අවජාතකයි - ජනාධිපතිවරණය පරාජයවීමට හේතුව ගැන එජාපයේ මහලේකම් අකිල කියන කතාව - (video)

බෞද්ධ දර්ශනය සම්බන්ධයෙන් පක්ෂයේ ඇතැම් පුද්ගලයින් සිදුකළ වගකීමෙන් තොර ප්‍රකාශ ජනාධිපතිවරණය පරාජයවීමට හේතුවක් වූ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් පවසනවා.


සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වූ ඔහු හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක ධුරයට නම් කරන ලෙස ඉල්ලමින් කතානායකවරයාට ලිපියක් යොමු කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවට ද පිළිතුරු ලබාදුන්නා.

නායකත්වය ඇතුළු සියළු කරුණු සම්බන්ධයෙන් පොදු තීරණයක් මත කටයුතු කරන බවයි එහිදී මහලේකම්වරයා සඳහන් කළේ.


No comments:

Powered by Blogger.