Header Ads

Breaking News
recent

කොරෝනා ආසාදිතයින් ගණන 863 දක්වා ඉහළට

සංගත රෝග විද්‍යා අංශය විසින් ඊයේ(10) රාත්‍රී 11.55 නිකුත් කළ වාර්තාවලට අනුව තවත් කොරෝනා ආසාදිතයින් 7දෙනෙකු වාර්තා වී ඇත.

ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 863ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඉන් 321 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති අතර ආසාදිතයින් 533 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.

මේ වන විට කොරෝනා ආසාදිත පුද්ගලයින් 9 දෙනෙක් මිය ගොස් තිබේ.


No comments:

Powered by Blogger.