Header Ads

Breaking News
recent

පීබී දැන් හොදටම ඇති - ජනාධිපති ලේකම්ට දිලිත් කියයි

ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා රට වෙනුවෙන් මේ වන විට ඉටුකොට ඇති යුතුකම අතිශයින්ම පමණවත් බව ‍ප‍්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව කියා සිටී.


No comments:

Powered by Blogger.