Header Ads

Breaking News
recent

“රාජපක්ෂලට බණින කටවල් වලට හෙන හත ගහන්න ඕන යකෝ” – විමලවීර දිසානායක

යුද්ධය අවසන් කරමින් රටේ විවිධ සංවර්ධන කටයුතු කළ රාජපක්ෂලාට බනින කටවල් වලට හෙන 7ක් වැදිය යුතු බව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පවසනවා.

ඊයේ (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

රටේ ජනතාව එන්නත් ලබානොගැනීම හා රට වැසූ විට විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් කොරෝනා රෝගය පැතිරීම හේතුවෙන් එයට රාජපක්ෂලා වගකිව යුතු නැති බව ද ඔහු මෙහිදී සඳහන් කළේය.


No comments:

Powered by Blogger.