Header Ads

Breaking News
recent

මුලින් පල්ලිවලට ගහනවා කියලා පස්සේ නෑ කීවා.. ආණ්ඩුව ජාතික ආරක්ෂාව විහිලුවකට අරන්ද? පියතුමන්ලාට බරපතළ සැකයක් - (video)

ඊයේ දිනයේදී කතෝලික දේවස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල වන බවට නාවික හමුදාව විසින් සිදු කර තිබූ දැනුම්දීම පිළිබදව සැක මතුවන බව සිරිල් ගාමිණී පියතුමා පැවසීය.

අද පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ පෙන්වා දුන්නේ මෙය බැරෑරුම් වැදගත් තොරතුරක් බවත්, නමුත් පසුව එය වැරදීමකින් කී එකක් බවත් පැවසීමෙන් ජාතික ආරක්ෂාව පිළිබදව ප්‍රශ්නයක් මතුවන බවය.

මේ හරහා රටේ ආරක්ෂාව විහිලුවක් ලෙස ආණ්ඩුව සලකන්නේදැයි සැක මතුවන බවද උන්වහන්සේ කීහ.


No comments:

Powered by Blogger.