Header Ads

Breaking News
recent

අනුරාධපුරය ඉවරයි! දේශපාලඥයෝ වන රක්ෂිත සුද්ද කරති... හාමුදුරුවරු විනාශය ගැන රටට කියති - (video)

අනුරාධපුරයේ දැවැන්ත රක්ෂිත ප්‍රදේශ මේ වනවිට ශීඝ්‍රයෙන් විනාශ කරමින් සිටින බව පාහියන්ගල ආනන්ද හිමියේ සදහන් කර සිටිති.

අනුරාධපුර ප්‍රද්ශයේ සංචාරයක නිරත වෙමින් උන්වහන්සේ මේ බව සදහන් කර සිටියහ.

මෙම වන විනාශයට ප්‍රදේශයේ දේශපාලකයන් සහ ඔවුන්ගේ හිතවතුන් වගකිව යුතු බවත් උන්වහන්සේ කියා සිටියහ.


No comments:

Powered by Blogger.