උග්‍ර තෙල් අර්බූදය හේතුවෙන් අද සිට රාජ්‍ය නිලධාරීන්ට නිවසේ සිට රාජකාරී සිදු කිරීම දිරිගන්වන ලෙස බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. ආයතන ප්‍රධානීන් විසින් සේවා අවශ්‍යතාව මත එය තීරණය කළ යුතු බවද අමාත්‍යවරයා සදහන් කරයි.
No comments: