Header Ads

Breaking News
recent

රනිල් රංගේ දම්මලා මුට්ටිය දාලා බැලුවා... ප්‍රතිචාරය මොකද්ද කියලා? ප්‍රතිචාරය සුනාමියක්.... පාර්ලිමේන්තුවේ 225ම කැමැති වුණත් ජනාධිපතිවරණය කල් දාන්න බෑ! - ජී.එල්.පීරිස්

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225ම කැමති වුවත්, ජනාධිපතිවරණය කල්දැමීමට කිසිවෙකුට කළ නොහැකි බව මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අදහස් දැක්වූ මහාචාර්ය පීරිස් මහතා මේ බව කියා සිටියේය.

ජනාධිපතිවරයා රංගේ බණ්ඩාර ලවා මුට්ටිය දමා බැලූ බවත්, ඊට ප්‍රතිචාරය සුනාමියක් බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.


No comments:

Powered by Blogger.