Header Ads

Breaking News
recent

මාලිමාවට ආර්ථික කණ්ඩායමක් නෑ... උගන්වන්න සජිත්ගෙන් ආර්ථික විද්‍යා සර්ලා කණ්ඩායමක් නම් කරයි - සජිත් ප්‍රේමදාස

ජාතික ජන බලවේගයට සුහද විවාදයන් සඳහා යළිත් ආරාධනා කරන බව සමගි ජන බලවේග නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

නමුත් තමන්ට ආර්ථික වැඩපිළිවෙළක් හෝ ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් දැනුමැති කණ්ඩායමක් නැතිනම් ඊට කැමති නොවුනු ඇති බවද ඔහු පැවසීය.

නමුත් ඔවුනට ආර්ථිකය සම්බන්ධයෙන් දැනුමක් ඇති පිරිසක් නැත්නම් ඒ සඳහා උපකාරක පන්ති හෝ පවත්වා උපකාර කිරීමට තමන් සූදානම් බවද ඒ මහතා තවදුරටත් කියා සිටියේය.

වීරකැටිය ප‍්‍රදේශයේ පැවති සක්වල වැඩසටහනක් අමතමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කරන ලදී.


No comments:

Powered by Blogger.