Header Ads

Breaking News
recent

යුක්‍රේනය දැවැන්ත ප්‍රහාරයකට සුදානම්!

බෙල්ජියම අගමැති Alexander De Croo යුක්‍රේනය සදහා F-16 ප්‍රහාරක ජෙට් යානා 30ක් සහ යුරෝ බිලියන 1කට ආසන්න මිලිටරි ආධාරයක් ලබාදීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුක්‍රේන ජනාධිපති Volodymyr Zelenskiy  සහ බෙල්ජියම් අගමැති Alexander De Croo F-16 ප්‍රහාරක ජෙට් යානා 30ක් බෙදා හැරීම ඇතුළු ද්විපාර්ශ්වික ආරක්ෂක ගිවිසුමකට එළඹී ඇත.

මෙම වසරේදී යුක්‍රේනයට බෙල්ජියම් මිලිටරි ආධාර වශයෙන් යුරෝ මිලියන 977ක් ලබාදීමටත් F-16 ප්‍රහාරක ජෙට් යානාවල ප්‍රථම සැපයුම හැකි ඉක්මනින් ලබාදීමට තීරණය කර ඇත.

රුසියාව ආක්‍රමණයෙන් මාස 27කට වැඩි කාලයකට පසුව වඩාත් මිනිස් බලය සහ උපකරණ යුද පෙරමුණට යොදවන බව Kyiv හි ආරක්ෂක අමාත්‍යවරයා සදහන් කරයි.

No comments:

Powered by Blogger.