Header Ads

Breaking News
recent

එජාප මහලේකම් රංගේගේ ඡන්ද කල් දාන කතාවට එජාපයෙන්ම පළමු ප්‍රහාරය එල්ල වෙයි! රවී රංගේට විහිළු සපයන්න එපා කියයි! එකඑක්කෙනාට එක එක කතා කියන්න පුළුවන්! අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය තියනවා! VIDEO

ජනාධිපතිවරණය වසර දෙකකින් කල් දැමිය යුතු බවට එජාප මහලේකම් කළ ප්‍රකාශයට අද පක්ෂය ඇතුළෙන්ම ප්‍රහාර එල්ල විය. මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු ඇමැති රවි කරුණානායක මහතා කියා සිටියේ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය නිසි කලට පැවැත්වෙන බවකි.

No comments:

Powered by Blogger.