මුස්ලිම් තරුණයන් පුපුරුවාගන්න එන බව මුස්ලිම් දේශපාලඥයන් දැන සිටියා..- රන්ජන්
මුස්ලිම් තරුණයන ආයුද අරගෙන පුපුරුවාගන්න පැමිනීම ගැන සමහර මුස්ලිම් නායකයන් දැන සිටි බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.
එසේ නොදන්නේ නම් ඔවුන් නායකයන් නොවන බවද ඒ මහතා පැවසීය.
ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන් නැවත ඇමති ධුර බාර ගැනීම ගැන තමන් වේලාසනම අනාවැකි කී බවද ඔහු පැවසීය.
උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පලක කරමින් ඔහු මේ බව කීය.

No comments: