Chandrayaan-2 යලි වරක් දියත් කිරීමට ඉන්දියාව සුදානම්
ඉන්දියාව තම දෙවන ලුනාර් අභ්‍යාවකාශ මෙහෙයුම වන Chandrayaan-2 යලි වරක් දියත් කිරීමට සුදානම් බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනවා.
ඉක්කුත් සඳුදා දින අදාළ යානාව අභ්‍යවකාශගත කිරීමට නියමිතව තිබුනදෙහි මතුවූ සුළු කාර්මික දෝෂයක් හේතුවෙන් එය පිපිරීයාම වලක්වනු ලැබුවේ මහත් පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරුවයි.
Chandrayaan-2 නමැති මෙම යානාව සියලු නවීකරණයන් හා යාවත්කාලීන කිරීම් වලින් අනතුරුව එළඹෙන 22වනදා එරට වේලාවෙන් සවස 2යි 43ට කක්ෂගත කිරීමට බලාපොරොත්තු වන බව ඉන්දියානු අභ්‍යාවකාශ ඒජන්සිය සඳහන් කරනවා.
Chandrayaan-2 නම් මෙම යානාව සඳෙහි දක්ෂිණ ධ්‍රැවයේ ගොඩබස්වන පළමු යානාව විය හැකි බව සඳහන්
No comments: