Header Ads

Breaking News
recent

සජිත් අපේක්‍ෂක කරන්නැයි 90%ක් මන්ත‍්‍රීන් කිවුවා.. අගමැති එය නොතකා සන්දානයක් හදන්න කතා කලා - දිලිප් වෙදආරච්චි

ක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන ලෙස පක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙන් 90% ක් ඉල්ලා සිටි බව රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා පවසයි. නමුත් ඒ අවස්ථාවේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නව සන්ධානයක් ගොඩ නැගිය යුතු බව පවසමින් ජනාධිපති අපේක්ෂකත්වය ගැන කාරණය පසුවට කල් තැබූ බවද ඔහු කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයට ජනාධිපති බලය ලබා ගැනීමට නම් සජිත් ප්‍රේමදාස මහතා පත් කළ යුතු බවත් එම අවස්ථාවට ඉඩ ලබාදෙන ලෙසත් ඔහු ඉල්ලීමක් කලේය.

හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන ලෙස පක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙන් 90% ක් ඉල්ලා සිටි බව රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා පවසයි. නමුත් ඒ අවස්ථාවේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නව සන්ධානයක් ගොඩ නැගිය යුතු බව පවසමින් ජනාධිපති අපේක්ෂකත්වය ගැන කාරණය පසුවට කල් තැබූ බවද ඔහු කියා සිටියේය. එක්සත් ජාතික පක්ෂයට ජනාධිපති බලය ලබා ගැනීමට නම් සජිත් ප්‍රේමදාස මහතා පත් කළ යුතු බවත් එම අවස්ථාවට ඉඩ ලබාදෙන ලෙසත් ඔහු ඉල්ලීමක් කලේය. හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.


No comments:

Powered by Blogger.