Sunday, May 11 2025

Header Ads

සිරිසගබෝ මෙන් හිස දන් දෙන්නට මං ලෑස්තියි..- සජිත්

මන් ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ පසු පරමාදර්ශී චරිතයක් ලෙස කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එමෙන්ම තමන් ජනතාවගේ පයට පෑගෙන දූවිලි තරමට නිහතමානී ජනාධිපතිවරයෙකු වන බවද ඔහු පැවසීය.
මෙරට යුධ විරුවන් වෙනුවෙන් සිරිසඟබෝ මෙන් බෙල්ල දීමට ද තමන් සූදානම් බව ඔහු පැවසුවේය.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ නාත්තන්ඩියේදී පැවති ජනාධිපතිවරණ ජනරැුලියන් අමතමිනි.

Leave a Comment

Powered by Blogger.