සජිත්ගේ කැබිනෙට්ටුවේ මට ප්‍රබල ඇමතිකමක්.. එජාප ආසන සංවිධායක කමක් ලැබෙනවා - මර්වින් සිල්වා
සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වීමෙන් පසු ඉදිරියේ දී පිහිටුවන ලද රජයේ ප්‍රබල කැබිනට් ඇමති ධූරයක් තමනට හමුවන බව හිටපු ඇමැති මර්වින් සිල්වා මහතා සඳහන් කර ඇත.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ තම සමීපතම දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් සමග තම වත්මන් දේශපාලන ස්ථාවරය ගැන කරුණු පැහැදිලි කරමිනි.
ජනාධිපතිවරණයට පසු හෝ පෙර එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ධූරයක් ද තමනට හිමි වන බවද ඔහු සඳහන් කර තිබේ.
මීලග මහ මැතිවරණයේදී තමන් පාර්ලිමේන්තුවට එජපෙයෙන් තරග කරන බවත් ඉන් ජයගැනීමෙන් පසුව සජිත් ප්‍රේමදාස මහතා විසින් තමනට ප්‍රබල ඇමති ධුරයක් ලබා දෙන බවත් ඔහු කියා ඇත.
පසුගිය රජය සමයේ රජයේ සේවකයන් ගස් බැන්දේ යයි චෝදනා එල්ල වූ හිටපු ඇමැති මර්වින් සිල්වා මහතා ඊයේ දිනයේ සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට ගොඩ වී ඔහුට සහයෝගය පළ කළේය.

No comments: