Header Ads

Breaking News
recent

chandrika

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය තමන් අතට ගෙන අනෙකුත් අයට ගන්නා බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කර ඇත.

ඇය මේ අදහස් පළ කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ පිරිසක් හමුවේදීය.
පක්ෂයේ බලය ගත් පසු වැරදි මාවතක පක්ෂය ගෙන යාමට අනුමත කළ අයට විරුද්ධව විනය පරීක්ෂණ ගන්නා බවද ඇය සඳහන් කර ඇත.

කෙසේ වෙතත් මේ වන විට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට විරුද්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් විනය පරීක්ෂණ ගෙන ඒමට සූදානමින් සිටී.

ඒ ඇය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොදු තීරණයට පිටින් කටයුතු කරමින් ශ්‍රී සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දීමට තීරණය කළ හේතුවෙනි.

No comments:

Powered by Blogger.