Friday, April 25 2025

Header Ads

ඡන්දය දෙන පින්තූර FB දැමූ තිදෙනෙක් අත්අඩංගුවට ගනී.. 03 වසරක් හිරේ බව මැකො කියයි..

තැපැල් ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේදී පින්තූර ගෙන සමාජ ජාලා ඔස්සේ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ කළ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සම්බන්දයෙන් තව දුරටත් පරීක්‍ෂණ ක‍්‍රියාත්මක බව පොලීසිය සදහන් කරයි.
ඡන්දය ප‍්‍රකාශ කිරීම පින්තූර ගෙන ප‍්‍රසිද්ද කිරීම වසර 03ක සිර දඬුවම් ලැබිය හැකි වරදක් යයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සදහන් කර ඇත.

Leave a Comment

Powered by Blogger.