Header Ads

Breaking News
recent

sajith

මන් ජනාධිපති වූ පසු එම ආණ්ඩුවේ ඇමතිවරුන් සියලු දෙනා විදේශ සංචාරවල යෙදී ආපසු ශ්‍රී ලංකාවට එනවිට රටට ආයෝජන හෝ ආර්ථික ප්‍රතිලාභ ගෙන ආ යුතු බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඇමතිවරුන් සැප විඳි කාලය දැන් අවසන් බවත් දැන් තමන් යටතේ දුක් විඳීමට සියලු දෙනා පුරුදු විය යුතු බවත් ඔහු සඳහන් කළේය.

ප්‍රේමදාස මහතා මෙම අදහස් කරන ලද්දේ ජනාධිපතිවරණය වෙනුවෙන් පැවති ජන හමුවක් අමතමිනි.

No comments:

Powered by Blogger.