Header Ads

Breaking News
recent

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා 24දා තෙක් රිමාන්ඩ්.



හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (19) පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

හිටපු අමාත්‍යවරයා ඊයේ (18) රාත්‍රියේ කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී ඔහු අද (19) දින දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමටයි අධිකරණය නියෝග කළේ.

No comments:

Powered by Blogger.