සහකාර පොලිස් අධිකාරීවරුන් 54 ක් පොලිස් අධිකාරී තනතුරට උසස් කරීමට පොලිස් කොමිසමේ අනුමැතිය හිමි වී තිබෙනවා. සහකාර පොලිස් අධිකාරි තනතුරේ වසර 6 ක් කටයුතු කළ නිලධාරින් 54 දෙනෙකු එලෙස පොලිස් අධිකාරි තනතුරට උසස් කෙරෙනු ඇති.
No comments: