Header Ads

Breaking News
recent

වාසු කියන විදියට කන්න වෙන්නේ වට්ටක්කයි වම්බොටුයි අනිත් එළවලු මිල ගණන් වාර්තාගත ලෙස ඉහලට

වුනියාව වෙළද  පොලේ මේ දිනවල වට්ටක්කා සහ වම්බටු මිල ගණන් හැරුණු විට අනෙක් සෑම එලවලු කිලෝවකම මිල රුපියල් හාරසිය පණහ ඉක්මවා තිබෙනවා.

වට්ටක්කා කිලෝවක් රුපියල් හැටක් වන අතර වම්බටු කිලෝවක මිල රුපියක් දෙසීයකි.

දඹුල්ලේ එලවලු මිල  ඉහල යාමත් වර්ෂාවට හසු වී වන්නියේ එලවලු වගාවන් සියල්ල විනාශ වීමත් නිසා වවුනියාව වෙළද පලේ එලවලු මිල ගණන් ඉහල යාමට හේතුව  බව වවුනියාවේ වෙළෙන්දෝ කියා සිටිති.

රසාදි චතුරංගි ගමගේ


No comments:

Powered by Blogger.