Header Ads

Breaking News
recent

කෝටි දාහතර හමාරේ ලොතරැයි තෑග්ග ගන්න වෙස්වළාගෙන ජයග්‍රාහකයා ආපු හැටි

පසුගිය 27 වන දින පවත්වන ලද “කෝටිපති කප්රුක” දිනුම් ඇදීමේදී එදා මෙදාතුර සංවර්ධන ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම කෝටිපති ජයමල්ල වූ රු.145,029,213 ක මුදල දිනාගත් රත්නපුර  ප්‍රියන්ත මහතාට ප්‍රදානය කිරීම අද(18 ) සිදුවිය.ගරු අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් අරලිය ගහ මන්දිරයේදී මෙම ත්‍යාගය ලබාදීම සිදුවිය. 

එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර තිබුණේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගොඩකවෙල අලෙවි නියෝජිතවරියකි.තෑග්ග ලබාගැනීමට පැමිණි අය ආරක්ෂාව තකා වෙස්වලාගෙන පැමිණ ඇති බව ඡායාරූප නිරීක්ෂණයේදී අනාවරණය විය.





No comments:

Powered by Blogger.