චම්පිකට විරුද්ධව මිනීමැරුම් චෝදනාවක්.. පැමිණිලි ගොනු කෙරේ.. චම්පිකගේ බිරිද සාක්‍ෂියට කැදවන්නැයි ඉල්ලයි..
ප්‍රගීත් එක්නැලිගොඩ සිදුවීම සංකීර්ණ මිනී මැරුමක් බවත් ඒ සම්බන්ධයෙන් හිටපු ඇමති චම්පික රණවකට චෝදනා කරමින් රහස් පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබේ.
විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇත්තේ චම්පික රණවක හිටපු ඇමතිවරයාගේ බිරිඳගෙන් ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස ඉල්ලා සිටිමිනි.
හිටපු ඇමතිවරයාගේ අස්වාභාවික ලිංගික චර්යාවන් හෙළි කළේ යයි ප්‍රදීප් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කරවා ඇති බව ද ඔහු චෝදනා කළේය.
මේ සම්බන්ධයෙන් වරද එකල ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාටත් පැටවීමට උත්සාහයක් තිබූ බවටද සාක්ෂි ඇතැයි ඔහු පැමිණිල්ලේ සඳහන් කර ඇත.

No comments: