Saturday, August 16 2025

Header Ads

සජිත් ඇතුළු 96කගේ එජාප සාමාජිකත්වය අහෝසි කිරීම සම්මත කෙරේ !

මගි ජන බලවේගය පක්‍ෂයෙන් මැතිවරණයට තරග කිරීම සඳහා නාම යෝජනා භාර දුන් 96 දෙනෙකුගේ එක්සත් ජාතික පක්ෂය සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කර ඇත.

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී මෙම තීරණය ගෙන ඇත.


එම යෝජනාව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කර ඇති අතර කෘත්‍යාධිකාරි මණ්ඩලය එය අනුමත කර තිබේ.


Leave a Comment

Powered by Blogger.