ජොන්ස්ටන් සහ රත්තරන් නායකත්වය දුන් දිස්ත්රික්ක දෙකෙහි ප්රකාශිත චන්ද ප්රතිශතය අඩුයි !
හිටපු මන්ත්රීවරුන් වන ජොන්ස්ටන් ප්රනාන්දු සහ රෝහිත අබේගුණවර්ධන දිස්ත්රික් නායකත්වය දරන කුරුණෑගල සහ කලුතර දිස්ත්රික්ක දෙකෙහිම ප්රකාශිත චන්ද ප්රතිශතය පසුගිය ජනාධිපතිවරනයට වඩා 20% ප්රමාණයකින් අඩු මට්ටමක පවතින බව වාර්තා වේ.
කුරුණෑගල බුවනකබා රාජ සභාව විනාශ කිරීම සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවේදී ජොන්ස්ටන් මන්ත්රීවරයා ගත් ස්තාවරය එම දිස්ත්රික්කයේ බොහෝ ජනතාව ප්රතික්ෂේප කරන ලදි.
-colombotoday
කුරුණෑගල බුවනකබා රාජ සභාව විනාශ කිරීම සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවේදී ජොන්ස්ටන් මන්ත්රීවරයා ගත් ස්තාවරය එම දිස්ත්රික්කයේ බොහෝ ජනතාව ප්රතික්ෂේප කරන ලදි.
-colombotoday
No comments: