Header Ads

Breaking News
recent

චන්ද්‍රිකා වහාම පිටියට.. පිස්සු වැටුනු රජවරුන් පැන්නීම ගැන ජෝ බයිඩන්ට, කමලා හැරිස්ට කියයි..

ඇමරිකානු ජයග්‍රහණ ජනාධිපතිවරණයෙන් ජය ගන්නා ලද එරට නව ජනාධිපතිවරයා බවට පත්වීමට නියමිත ජෝ බයිඩන් ගේ ජයග්‍රහණය ගැන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සුබපැතුම් එක් කරයි.

තම සමජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඇය සඳහන් කරන්නේ රජවරුන් පිස්සු හැදුණු විට ජනතාවට තිබෙන එකම ආරක්ෂාවක් ප්‍රජාතන්ත්‍රවාදය බවයි.

ඇමරිකාව ඒ බව අද ලෝකයට ඔප්පු කර ඇති බවත් ඇය සඳහන් කර තිබේ.

එමෙන්ම ඇමරිකාවේ නව උප ජනාධිපති කමලා හැරිස් වෙතද සුබ පැතුම් එක් කරමින් ඇය සඳහන් කර ඇත්තේ කාන්තාවන් ලෙස ආඩම්බර වන බවයි.

හිටපු ජනාධිපතිනිය තබා ඇති සටහන මෙසේය.



No comments:

Powered by Blogger.