Header Ads

Breaking News
recent

ආදාහනයද? භූමදානයද? තිස්ස ජනනායකගෙන් වීඩියෝවක් !

කොරෝනා ආසාදිත මෘත දේහයන් භූමදාන කරන්නේද ආදාහනය කරන්නේද යන්න සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ප්‍රවීණ උපකාරක පන්ති දේශක තිස්ස ජනනායක මහතා වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර ඇත. ඔහු එමඟින් පෙන්වා දෙන්නේ ආසාදිත මෘත දේහවල ඇති වෛරස ප්‍රමාණය මෙරට භූගත ජලයට එක් වීමේ අවදානම බැහැර කළ නොහැකි බවයි.

එනිසා මෙම තීන්දුව වෛරස් විද්‍යාඥයන් භූ විද්‍යාඥයන් ඇතුළු සෞඛ්‍ය බලධාරීන් විසින් ඉතා දැඩිව සලකා බලා ගත යුතු තීන්දුවක් ඇයි ද ඔහු කියා සිටියි.

කිසිසේත්ම මෙය දේශපාලඥයන් විසින් සාකච්ඡා මේසයට ගෙන ආ යුතු මාතෘකාවක් නොවන බවද ඔහු පවසයි.

එම මෘතදේහ භූමදානය කළ පසු භූගත ජලයට එක්වුවහොක් නැවත පිරිසුදු කර ගන්නේ කෙසේදැයි ඔහු එමගින් ප්‍රශ්න කරයි.


No comments:

Powered by Blogger.