පොහොට්ටුවෙන් අපට දිගටම තඩි බානවා - අමරවීර
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ සිටිනා කිහිප දෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දිගින් දිගටම තඩිබාන බව සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමේදී ද කරුණු ඉදිරිපත් කළ බවද පැවසූ ඇමැතිවරයා පොදුජන පෙරමුණේ ඉහල නායකයන් කිසිවිටෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිංසා නොකරන බව ද පැවසීය.
තම අමාත්‍යංශයේ දී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.
No comments: