Header Ads

Breaking News
recent

ඇමතිවරයෙක් ජාතික රෝහලට පැන කොරෝනා එන්නත බලෙන් ගන්න යයි

නය බලය භාවිතා කරමින් කොරෝනා එන්නත බලහත්කාරයෙන් එන්නත් කර ගැනීමට ඇතැමුව් කටයුතු කරමින් සිටින බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ සංගමය සඳහන් කරයි. එක්තරා අමාත්‍යවරයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළු වී බලහත්කාරයෙන් කොරෝනා එන්න ලබා ගැනීමේ උත්සාහයක යෙදුණු බව සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි.

මේ වන විට මෙරට කොරෝනා එන්නත්කරන වැඩපිලිවෙල සැලසුමකින් තොර අවුල් සහගත තත්ත්වයකට පත්ව ඇතැයි ද ඔහු කියා සිටියේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.


No comments:

Powered by Blogger.