Header Ads

Breaking News
recent

මෙරට කොරෝනා වේගයෙන් සුවවන්නේ, මරණ අඩු වෙන්නේ දේශීය ඖෂධ නිසා - ඇමති සිසිර

ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයන් සුවය ලැබීම වේගවත් වී ඇත්තේ දේශීය ඖෂධ භාවිතය නිසා බව දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා සඳහන් කරයි.

ලෝකයේ සෙසු රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව අඩු වීමදටද දේශීය ඖෂධ භාවිතය හේතු වී ඇතැයි ද ඔහු පවසයි.

වසංගත අවස්ථාවේ දේශීය කැද වර්ග සහ විවිධ පාන වර්ග භාවිතා කිරීම හේතුවෙන් සුවපත් වන රෝගීන් සංඛ්‍යාව වැඩි වී ඇති බව ද මරණ ප්‍රතිශතය අඩු ඇති බවද ඒ මහතා කියා සිටියේය.


No comments:

Powered by Blogger.