Header Ads

Breaking News
recent

අගමැති මහින්දට කොරෝනා එන්නත විදී !

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට කොරෝනා එන්නද එන්නත් කර තිබේ.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සමග සාකච්ඡා කරමින් සිටිය දී අගමැතිවරයා මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව අගමැතිවරයාට එන්නතේ දෙවැනි මාත‍්‍රාව ඉදිරියේදී ලබා දීමට නියමිතය.


No comments:

Powered by Blogger.