Header Ads

Breaking News
recent

එක රාජපක්ෂවරයෙකුට විමල් විරවංශ සමග ඇරියස් එකක් තියෙනවා.. පසුපස සිට විමල්ට පහර ගස්සවන්නේ ඔහුයි - කුමාර වෙල්ගම

ක රාජපක්ෂ වරයෙකුට විමල් විරවංශ මහතා සමග ඇරියස් එකක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි.

එනිසා ඔහු පසුපස සිට මෙහෙයවන නිසා පිරිසක් විමල් වීරවංශට පහර ගසන බව ද ඔහු පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා අද සිටිනා තැනට ගෙන ඒමට විමල් වීරවංශ මහතා විශාල මෙහෙයක් කළ බව එකල සමීපයෙන්ම කටයුතු කල තමන් හොඳින් දන්නා බව ද වෙල්ගම මහතා සඳහන් කළේය.


No comments:

Powered by Blogger.