Header Ads

Breaking News
recent

මෛත‍්‍රීට මඩ ගහන්න එපා… දේව කන්නලවුවක් හා පොල් ගැසීමක් !

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ කරගෙන සිදුකරන මඩ ගැසීම නතර කර කර එම ප්‍රහාරය එල්ල කළ අයට දඬුවම් දෙන්නයි ඉල්ලමින් පොල් ගැසීමේ දේව කන්නලව්වක් මින්නේරිය දේවාලයේ දී සිදු කර තිබේ.

මෙම කන්නලවුව සිදුකර ඇත්තේ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් පිරිසකි.


No comments:

Powered by Blogger.