Header Ads

Breaking News
recent

සීනිවලින් පාඩුවක් වුණා තමයි : මම නෑ කියන්නේ නෑ : සීනි වංචාව ඇමැති පිළිගනී - (video)

සීනිවලින් පාඩුවක් වෙන්න ඇති. මම ඒක නැහැ කියන්නේ නෑ. ජනාධිපතිතුමා සීනි බද්ද අඩු කළේ සද්භාවයෙන්. නමුත් කූඨ වෙළෙන්දෝ ඒ වාසිය ජනතාවට දුන්නේ නෑ. ඒක යම්කිසි කළමනාකරණ ආයතනවල වැරැද්දක්’ යැයි අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පෙන්වා දුන්නේය.

මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව කීය.


No comments:

Powered by Blogger.