Header Ads

Breaking News
recent

කොටුවේ හාමුදුරුවෝ හිටිහැටියේ එළියට එයි: ගෝඨාගේ-බැසිල්ගේ දරුවන්ට බනින්න එපා කියයි - (video)

මේ වනවිට ආණ්ඩුව විවේචනය කරන විජයදාස රාජපක්ෂ මහතා හරි නම් පළමුව කළ යුත්තේ මන්ත්‍රීකමින් ඉල්ලා අස්වී මේ බව ප්‍රකාශ කිරීම බව කොටුවේ පොඩි හාමුදුරුවෝ සදහන් කරති. උන්වහන්සේ සදහන් කළේ විජයදාස රාජපක්ෂ මහතා දේශපාලන ප්‍රශ්න සදහා ජනාධිපතිවරයාගේ හා බැසිල් රාජපක්ෂ මහතාගේ දරුවන් පවා ඈදාගෙන ඇති බවත්, එය කිසිසේත්ම සිදු නොකළ යුත්තක් බවත්ය.

අනෙකුත් ජනාධිපතිවරුන්ගේ දරුවන් කෙසේ වුවත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දරුවන් දේශපාලනයට සම්බන්ධ නැති බවද උන්වහන්සේ කියා සිටියහ.

No comments:

Powered by Blogger.