කොරෝනාවෙන් බේරන්න හැදූ ‘වහරක හෙල ඔසුව’ අනුමතයි - රුපියල් දෙසීයට රට පුරා - විස්තරේ මෙන්න
දේශීය වෛද්‍ය අනිල් කාර්යවසම් මහතා පවසන්නේ ආසාදිතයකු වරකට තේ හැන්ද බැගින් අවස්ථා 05කදී මෙය පානය කල යුතු බවයි.
මෙම ඖෂධය සඳහා ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය ද ලැබී ඇත.
අවුන්සයකින් යුතු යුතු මෙම පැණි කුප්පියක් රුපියල් 220 ක මුදලකට රට පුරා
සිංහල බෙහෙත් වෙලදසැල්වල ඇතැයිද ඒ මහතා සදහන් කරයි.
එම ඖෂධය ආ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා වෙත පෙර ද පිරිනමා තිබේ.
No comments: