Header Ads

Breaking News
recent

‘තමුසේ නිකං වීරයෙක් වෙන්න හදන්න එපා.. මමත් යුද්දෙ දිනවපු පස් දෙනාගෙන් කෙනෙක්’ සරත් වීරසේකර, සරත් ෆොන්සේකාට කියයි

‘තමුසේ නිකං වීරයෙක් වෙන්න හදන්න එපා.. මමත් යුද්දෙ දිනවපු පස් දෙනාගෙන් කෙනෙක්’ යයි මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

සමගි ජන බලවේගය මේන්තු මන්ත්‍රි සරත් ෆොන්සේකා මහතා සමග පාර්ලිමේන්තුවේ දී ඇති වූ උණුසුම් වාදයකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

No comments:

Powered by Blogger.