Tuesday, July 29 2025

Header Ads

තහනම ඉවත් කරයි! උතුරේ යුද්ධයෙන් මියගිය අය සමරන්න උසාවිය අවසර දෙයි!!

උතුරේ මියගියවුන් සැමරීම තහනම් කරමින් මුලතිව් අධිකරණය මීට පෙර නිකුත් කළ හනම් නියෝගය සංශෝධනය කිරීමට ඊයේ දිනයේ පියවර ගෙන තිබිණ.

ඒ අනුව කොන්දේසි 2ක් යටතේ මෙම අවසරය ලබා දීමට මුලතිව් අධිකරණය පියවර ගෙන ඇත.

ඉන් පළමු කොන්දේසිය වන්නේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව මියගියවුන් සැමරීමය.

අනෙක් කොන්දේසිය වන්නේ ත්‍රස්තවාදී හැගීම් යළි ඇවිස්සෙන අයුරින් කටයුතු නොකිරීමය.

දෙමළ ජාතික සන්ධානය මගින් මෙම නියෝගය ලබා ගැනීම සදහා අධිකරණයට ගොස් තිබිණ.

Leave a Comment

Powered by Blogger.