බැසිල් පාර්ලිමෙන්තුවට ඒම තීන්දුයි - දිනය මෙන්න
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පිවිසීම තහවුරු කර තිබේ.
ඔහුට පහර දීම සඳහා පාර්ලිමේන්තු පිවිසීම සඳහා පොදු ජන පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ඉල්ලා අස්වීමට නියමිත අතර දැනට ඒ සඳහා කිහිපදෙනකුම සූදානමින් සිටින බවද වාර්තා වේ.
ඔහු පාර්ලිමේන්තු පැමිණි පසු අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දීමට ද නියමිතව ඇත.

No comments: