Header Ads

Breaking News
recent

නාමල් මෙරට නායකයා වෙන්න සුදුසුකම් සපුරලා - සුසිල්

මෙරට නායකයා වීමට නාමල් රාජපක්ෂ මහතාගේ දෛවයේ ඇත්නම් එය සිදුවනු ඇතැයි රාජ්‍ය ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි.

නායකයන් අනපේක්ෂිතව බිහි වනවා සේම නායකයන් අනපේක්ෂිතව දේශපාලනයෙන් සමුගන්නා බව ඉතිහාසය තුළ අත්දැකීමට තිබූ දේවල් බව ද ඇමතිවරයා පැවසීය.

කෙසේ වෙතත් නාමල් රාජපක්ෂ මහතාට ඒ සඳහා අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් ද පවුල් පසුබිම ඇතුළු සුදුසුකම් ඇති බවද පැවසූ අමාත්‍යවරයා එය කොයි වකවානුවේද සිදු වන්නේදැයි කිව නොහැකි බවත් සදහන් කලේය.

ඔහු මේ අදහස් පල කලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.


No comments:

Powered by Blogger.