Header Ads

Breaking News
recent

හිටපු මැකොට බැනපු වීඩියෝ එකක් මාධ්‍යයට ලීක් වෙයි !

මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාට දුරකතනයෙන් බැන වදින වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවන්හි වේගයෙන් සැරිසරමින් තිබේ.

ඉකුත් ජනාධිපතිවරණ සමයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් මෙම දුරකතන සාකච්ජාව සිදුව තිබේ.

එම වීඩියෝව පහළින්…


No comments:

Powered by Blogger.