Header Ads

Breaking News
recent

ගෙදර ගිය දුමින්ද FB එයි..අනුගාමිකයන්ගෙන් උණුසුම් ප‍්‍රතිචාර

මරණ දණ්ඩනය නියම වී බන්ධනාගාරයේ සිටියදී ජනාධිපති සමාව යටතේ නිදහස ලද දුමින්ද සිල්වා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඊයේ දිනයේ තම නිවසට පැමිණියේය.

ඔහුගේ සමාජ ජාල ගිණුම ඔස්සේ පින්තූර මුදාහැර ඇති නමුත් එය නවතම පින්තූරයක් දැයි පැහැදිලි නැත.

කෙසේ වෙතත් එම පින්තූර සඳහා අනුගාමිකයන්ගෙන් උණුසුම් ප්‍රතිචාර ලැබෙමින් ඇත.


No comments:

Powered by Blogger.