දුමින්දට දුන් ජනපති නිදහසින් හිරුණිකා කැළඹී මිණිපිරියත් සිහි කරවා ජනපතිට වහා ලිපියක් - මහ ඇමැති අපේක්ෂකයා ලෙස ආවත් පුදුවෙන්න දෙයක් නැතැයි කියයි | Hirunika Premachandra
ජනාධිපති පොදු සමාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නිදහස් කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකර තිබේ.
විනිසුරුවන් හත් දෙනකු විසින් ලබාදුන් තීන්දුවක් කුණු කූඩයට විසි කර දමමින් අවසන් තීරණය ගන්නේ ජනාධිපති නම් මේ රටේ නීතියක් කුමටදැයි ඇය එම ලිපිය මගින් ප්‍රශ්න කර සිටී.
ඉදිරි මැතිවරණයකදී දුමින්ද සිල්වා මහතා මහ ඇමැති අපේක්ෂකයා ලෙස හෝ දේශපාලනයට ගෙන ආවද තමන් පුදුම නොවන බවද එම ලිපියේ සඳහන්ය.
ඇය විසින් යොමුකර ඇති සම්පූර්ණ ලිපිය මෙසේය.






No comments: