Header Ads

Breaking News
recent

හිටපු LTTE සාමාජිකයන් තිදෙනෙකුට ජනාධිපති සමාව - ඥාතීන්ට භාරදෙයි


පොසොන් පෝය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ නිදහස ලැබූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 16 දෙනා අතර සිටි කිළිනොච්චියේ පුද්ගලයන් තුන් දෙනකු බන්ධනාගාර නිලධාරීන් විසින් පෙරේදා (24 ) රැගෙන විත් ඥාතීන් වෙත භාරදෙන ලදී.
මෙම පිරිස අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි අතර ඔවුන්ව බන්ධනාගාර බස්රථයකින් කිළිනොච්චියට රැුගෙන විත් ඥාතීන් වෙත භාර දී ඇත.

DIVAINA

No comments:

Powered by Blogger.