එක්කෙනෙකුගේ දෙන්නෙකුගේ ඉල්ලීමකට අනුව රසායනික පොහොර භාවිතය තහනම් කිරීම හරහා රට සහලින් ස්වයංපෝෂිතව තිබූ තත්ත්වය විනාශ වී යනු ඇති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියා සිටියේය.
ඒ මහතා පෙන්වා දෙන්නේ මේ හරහා සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන්ද විනාශ කර දැමීමේ වැඩපිළිවෙළක් දියත්ව ඇති බවකි.

No comments: