Header Ads

Breaking News
recent

අදානි හදිසියේම ගුවන් යානා 02කින් ලංකාවට එයි - ජනපති හමුවීමටත් සුදානම්!

ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරික  ගෞතම් අදානි මහතා ඇතුළු නියෝජිතයන් 10 දෙනෙකු විශේෂ ගුවන් යානා 02 කින් ඊයේ (24) දිනයේ රාත්‍රී 11.30 කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා විසින් ඔහුගේ පැමිණීම සනාථ කර සිටියා.

මෙම ව්‍යාපාරිකයා කොළඹ වරායේ බටහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු ඇතුළු ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(ටී.කේ.ජී කපිල - කටුනායක)


No comments:

Powered by Blogger.