Header Ads

Breaking News
recent

එක වැවකින් ලක්‍ෂ 15ක් රාජ්‍ය ඇමතිවරයෙක් ඉල්ලයි

පුත්තලම දිස්ත්‍රික්කයේ ඇති වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ දී එම දිස්ත්‍රික්කයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු ට රුපියල් ලක්ෂ 15 බැගින් ගෙවිය යුතු යැයි ලැබී ඇති පැමිණිලි පිළිබඳ විමර්ශනයක් සිදුකරන බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

No comments:

Powered by Blogger.