පාකිස්තානයේ සියාල්කෝට් හිදී ශ්‍රී ලාංකික කළමණාකරුවෙක් වන ප්‍රියන්ත කුමාර ගේ ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව පළමුවරට එක් සැකකරුවෙකුට එරෙහිව එරට ත්‍රස්ත මර්දන අධිකරණයෙන් (ATC) විසින් ඊයේ දිනයේදී දඬුවම් නියම කරනු ලැබූ බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.
No comments: